tag:blogger.com,1999:blog-2940673122874911071.post361622769987484293..comments2023-11-20T15:12:04.955+05:30Comments on ND: පිස්සාගේ පලා මල්ල!Viduransihttp://www.blogger.com/profile/10465038907772667588noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-2940673122874911071.post-7560052639925825272013-02-21T10:42:55.921+05:302013-02-21T10:42:55.921+05:30ඔබ නිවැරදියි... ඒ පමණක්ම නෙවේ පෘතග්ජන භාවයෙන් ඔබ්බ...ඔබ නිවැරදියි... ඒ පමණක්ම නෙවේ පෘතග්ජන භාවයෙන් ඔබ්බට ගිය අරිහත්වයට පත්වන තාක් වූ ආර්ය ශ්රාවකයන් තුලද මේ මල්ල පොදිය ඒ ඒ මට්ටමෙන් තිබෙනවා. ඒ නිසා අරිහත්වයෙන් මෙහා සිටින්නා වූ සෑම දෙනාගේම ඒ උත්තරීතරය ඵලය වෙත ඉක්මනින්ම ලංවීමට මේ දේ තෝරාබේරාගෙන අප්රමාදී විය යුතු වෙනවා. <br />ආනාගාමී තත්වයට පත්වූවත් ඒ මට්ටමෙන් ප්රමාදයක් ඇතිකරගෙන “දැන් මම මෙහෙමනේ“ කියලා සිත හදාගන්නට නොහැකි බවත් එය හරියට අසූචි ගෑවුණ අත සොදා පිරිසිදුකරගන්නේ නැතිව පිහදාගෙන පමණක් සැනසීමට පත්වීමට සැරසීමක් බවත් ඒ වගේ කිරීමෙන් ගද යන්නේ නැතිබවත් එය ඉක්මනින්ම සෝදාගෙන පිරිසිදු කරගෙනම සැනසීමට පත්විය යුතු බවත් බුදු හිමියන් පෙන්වා දී තිබෙනවා. අන්න ඒ වගේ මේ පොදියත් බරත් අසූචි වලට උපමාකරගෙන ඉක්මනින්ම එයින් නිදහස ලබාගැනිමට කටයුතු කල යුතු වෙනවා. තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!!Viduransihttps://www.blogger.com/profile/10465038907772667588noreply@blogger.comtag:blogger.com,1999:blog-2940673122874911071.post-10882930376612508972013-02-19T12:20:53.298+05:302013-02-19T12:20:53.298+05:30සබ්බේ පුථුජ්ජනිකා උම්මත්තකා
රාගයේ ද්වේශයේ මෝහයේ බර...සබ්බේ පුථුජ්ජනිකා උම්මත්තකා<br />රාගයේ ද්වේශයේ මෝහයේ බර පොදියෙන් නිදහස් වූ දිනට උමතු බවින් ද මිදෙනවා <br />liyanagehttps://www.blogger.com/profile/07366901127278737585noreply@blogger.com