No matter what your religion, race kinds of worldly label is, this few seconds may change your life for the betterment! ආගම ජාතිය කුලමල ආදිය නොසිතන්න සමහරවිට මේ පුංචි පියවර ඔබගේ ජීවිතය නොසිතූ යහපතක් උදාකරගැනීමට උපකාරයක්ම වේවි!!
Samma Sambuddha's advice is NOT TO SHARE DHAMMA WITH THOSE WHO NOT INTEREST ON THEM. So let me follow that advice as a true followers. As a person whom share Dhamma with you all, I would like to share them ONLY with your interest. So please be kind enough to subscribe to the website & blog through the above form. Although you haven't fill the above forms sometimes you may have a chance to receive some mails. On such occasions please forgive me and feel free to UNSUBSCRIBE by choosing the relevant link on your email.
May you all able to cease all kind of suffering soon!!!
May you all able to cease all kind of suffering soon!!!
බුදු පියාණන්වහන්සේගේ එක් අවවාදයක් තමයි ධර්මයට අකමැති පුද්ගලයන් සමග සත්ධර්මය බෙදාගන්නට නොයන්නැයි කියලා. ඉතින් මේ අවවාදය අකුරටම පිළිපදින්නට මම බොහෝ විට උත්සාහ කරනවා. අන්තර්ජාලයේ මේ සැමටම පරිහරණය කරන්නට හැකි ධර්ම අඩවි නිසාවෙන් කැමැති අකැමති සැමටම මේ ධර්මය පොදුවේ බෙදෙනවා වෙන්නට පුළුවන්. ඉතින් මට එය වැළැක්වීමට හැකි එකම ක්රමය තමයි මේ ආකාරයට සියලු දුක් කෙලවර කරගන්නට, සැබෑ සතුට හිමිකරගන්නට කැමැති බුද්ධිමත් සැබෑම මිනිසුන් ලෙසින් පමණක් සිතන්නා වූ පුද්ගලයන්ගේ ලැයිස්තුවක් තබාගෙන ඒ අයත් සමග පමණක් මේ ධර්මය බෙදාගන්නට කටයුතු කිරීම.
ඉතින් ඒ වෙනුවෙන් මට සහායක් වෙන්න ඔබට හැකියාවක් තියෙනවා. ඉහත ෆෝර්මය පුරවා “subscribe“ ලෙසින් ඇති යොමුව මත ක්ලික් කිරීමෙන් ඔබ දහම් කැමැති පුද්ගලයන්ගේ ලැයිස්තුවට එකතු වෙනවා ඇති. ඉන්පසුව ඔබට නිසි පරිදි දහම් කරුණු රැගත් දෑ ලැබගන්නට හැකිවේවි.
හදිසියේවත් මෙසේ ෆොර්මයක් පුරවා නැතිවිටත් ඔබට ලිපි ලැබෙනවා නම් ඒ අදාල ලිපියේ අවසාන භාගයේ ඇති UNSUBSCRIBE යොමුව මත ක්ලික් කොට ඒ ලිපි නොලැබීමට කටයුතු කරගන්නට තරම් කාරුණික වන්න.
ඔබ සැමට තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!!

1 comment:
සෝවාන් වීම ගැන පොඩ්ඩක් කියලා දෙනවනම් බොහොම පින්
Post a Comment