tag:blogger.com,1999:blog-2940673122874911071.post1805785185281980797..comments2023-11-20T15:12:04.955+05:30Comments on ND: යමෙක් මග ඵල ලැබූ බව පවසන්නට හේතු දන්නවාද?Viduransihttp://www.blogger.com/profile/10465038907772667588noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-2940673122874911071.post-77925936394255865242011-02-09T05:34:05.550+05:302011-02-09T05:34:05.550+05:30කාලීන ලිපියක්...
පංචේන්ද්රිය ස්වාමියා තනතුරෙත් ප...කාලීන ලිපියක්...<br /><br />පංචේන්ද්රිය ස්වාමියා තනතුරෙත් ප්රඥාව සේවක තනතුරෙත් තබාගන්නා තාක්කල් සියල්ල අතහැරිය උතුමන් වන තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ඇතුලු සියලු රහතන් වහන්සේලා මෙන්ම මාර්ලඵල ලාබීන් ද හදුනාගත නොහැක්කේය.<br /><br />ප්රඥාව ස්වාමියා තනතුරෙත් පංචේන්ද්රිය සේවක තනතුරෙත් තබාගන්නා ප්රඥාවන්තයා බුදුරජාණන් වහන්සේ ඇතුලු සියලු රහතන් වහන්සේලා මෙන්ම මාර්ලඵල ලාබීන් ද නිවැරදිව හදුනාගනී.S.Maraluwawahttp://www.facebook.com/profile.php?id=100001943855751noreply@blogger.com