Saturday, May 5, 2018

සංසාර පැවැත්ම


සංසාර පැවැත්ම

මොහොතක් පාසා සකස් වෙන සංසාර පැවැත්ම පිළිබඳව අවබෝධයක් ලබාගැනීම පිණිස “තණ්හා මූලක“ සූත්‍ර දේශනය ඇසුරෙන් සකස් කරන ලද රූපමය දහම් විග්‍රහයකි. ගැඹුරු පෙර නොඇසූ විරූ දහමේ සියුම් බව අවබෝධ කරගැනීමටත්, දහම් මඟ අපට සිදුවන අඩුපාඩු සහ මඟ හැරෙන කාරණා හඳුනාගැනීම පිණිසත් මේ වෑයම උපකාරයක්ම වේවා!

  
      



මෙය දහම් විග්‍රහයකි. කොටස් වශයෙන් දමා තිබෙන්නේ එක දිගට දහම් විමසන්නට තරම්වත් මෙකල බොහෝ පිරිසකට විවේකයක් නැති නිසාවෙනි. අවසාන කොටස සම්පූර්ණ දහම් විග්‍රහයයි.  එය පැය 3.34ක විග්‍රහයකි.  කොටස් වශයෙන් දමා තිබෙන්නාවූ දහම් කොටස්හි තැනින් තැන බලා ඉක්මන් තීරණ නොගෙන පිලිවෙලින් කොටස් වශයෙන් ඇසුරු කරන්නේ නම් ඔබට මේ වෑයෙමෙන් යහපතක් ලබාගත හැකිවේවි! තෙරුවන් සරණින් නිවනම වෙත්වා!

No comments:

Post a Comment

Your comment will be reviewed by the author of this blog and will publish soon under this post! Thank you very much for your valuable time! May triple gem bless you for the best!!!