නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Monday, March 24, 2014

නිර්වාණ ධර්ම “අහන්න“ - Nirvana Dhamma Noble project for Deaf Community

www.nirvanadhamma.com join hands with Mr. Kasun Chandana who created the award winning sign language software for the deaf community of Sri Lanka to promote the Noble Buddhism / Dhamma in Sri Lankan Sign Language for the first time in Sri Lanka!

This is a just a beginning of a great journey which aims to share the Noble Dhamma with the Deaf Community who seek Dhamma in all around the world...  

coming soon to listen through sign language... 
The Dhamma shines when opened for scrutiny"


ශ්‍රී ලාංකික බිහිරි ප්‍රජාව අතර සංඥා භාෂාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් සම්මානනීය මෘදුකාංගයන් නිපැයූ කසුන් චන්දන මහතා සමඟ අත්වැල් බැඳ නිර්වාණ ධර්ම වෙබ් අඩවිය විසින් තවත් ගෞරවණීය පියවරක් ඉදිරියට තැබූ වගයි... 
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සැමට හැකි උපරිමයෙන් දෙලොව සතුට උරුම කරදීමේ අරමුණින් උත්තරීතර ශ්‍රී සත්ධර්මය සංඥා භාෂාවෙන් ලඟදීම ලාංකික ප්‍රජාව වෙත තිළිණ වීමට නියමිතයි...
ලෝකය පුරා විසිර සිටින සමස්ථ බිහිරි ප්‍රජාව වෙතටද සත්ධර්මය ගෙන යෑමේ අසහාය වෑයමක ආරම්භය සනිටුහන් කරන්නාවූ පළමු පියවරයි... 

සංඥා භාෂාවෙන් නිර්වාණ ධර්මය “අහන්න“ ලඟදීම...

“සත්ධර්මය විවෘත වන්නේ බබළයි!“

No comments: